Target Physics – Wiwarana A/L Kuppiya ග්‍රන්ථය, අ.පො.ස. උසස් පෙළ (A/L) භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකය සූදානම් වන සිසුන් සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශයකි.
මෙම පොතේදී 1980 සිට 2022 දක්වා පසුගිය MCQ ප්‍රශ්න පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අනුව වර්ගීකරණය කර, සරල හා පැහැදිලි විවරණ සහිතව ආචාර්ය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇත. කෙටි ක්‍රම භාවිතය, ඉක්මන් ගණනය මාර්ග සහ සරල ගැටළු සිට සංකීර්ණ ගැටළු දක්වා විශේෂ වැඩපිළිවෙළක් යටතේ සකස් කර ඇති අතර, වර්තමාන විභාග රටාවට ගැළපෙන නිවැරදි පිළිතුරු ලබා දේ.
පොතේ විශේෂත්වය:
-
ගුරුත්ව කේන්ද්‍රය (Centre of Gravity)
-
ඝර්ෂණය (Friction)
-
කාර්යය, ශක්තිය සහ ක්ෂමතාව (Work, Energy & Power)
-
වෘත්ත චලිතය (Circular Motion)
-
භ්‍රමණ චලිතය (Rotational Motion)
-
ද්‍රවස්ථිති විද්‍යාව (Statics of Matter)
-
තරලගති විද්‍යාව (Fluid Mechanics)
-
MCQ ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු සහ සවිස්තර විවරණ
-
කෙටි ක්‍රම සහ විශේෂ උපදෙස් මගින් වේගවත් පිළිතුරු ලබාදීම
Target Physics – Wiwarana A/L Kuppiya යනු A/L Physics Unit 02 – Mechanics ඉගෙනීමේදී ඉක්මන්, කාර්යක්ෂම සහ විශ්වාසනීය මාර්ගෝපදේශයක් ලෙස සිසුන්ට උපකාරී වේ.
Reviews
There are no reviews yet.