Target Physics Electronics Vivarana – Sinhala Medium ග්‍රන්ථය, A/L භෞතික විද්‍යාව නවවන ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා සූදානම් වන සිසුන්ට විශ්වාසදායක මාර්ගෝපදේශයකි. මෙහි 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අනුව වර්ගීකරණය කර, සරල හා පැහැදිලි විවරණ සමඟ ආචාර්ය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් සම්පාදනය කර ඇත.
අන්තර්ගතය:
-
අර්ධ සන්නායක (Semiconductors)
-
දියෝඩ සහ සෘජුකරණය (Diodes & Rectification)
-
ට්‍රාන්සිස්ටර් (Transistors)
-
කාරකාත්මක වර්ධකය (Operational Amplifier)
-
තාර්කික ද්වාර (Logic Gates)
-
කෙටි ක්‍රම භාවිතය පිළිබඳ උපදෙස්
-
සරල ගැටළු සිට සංකීර්ණ ගැටළු දක්වා සම්පූර්ණ විවරණ
-
වර්තමාන විභාග රටාවට ගැළපෙන නිවැරදි පිළිතුරු
මෙම පොත, A/L ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආශ්රිත සියලුම ප්‍රශ්න ආවරණය කරමින්, ගැටළු විසඳීමේ වේගය හා නිරවද්‍යතාව වැඩි කර, විභාගවල උපරිම ලකුණු ලබා ගැනීමට උපකාරී වේ.
Reviews
There are no reviews yet.