2008 A/L Physics Exam Full Analysis – Professor Rosa 2008 Viwaranaya
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2008 – සවිස්තරාත්මක විවරණය සහ විභාග විශ්ලේෂණය
මෙම ග්‍රන්ථය, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා විසින් සම්පාදනය කරන ලද, 2008 A/L Physics විභාගය සඳහා වූ සම්පූර්ණ විවරණයකි.
අන්තර්ගතය:
-
✅ සියලුම බහුවරණ (MCQ), ව්‍යුහගත, සහ රචනා ප්‍රශ්න
-
✅ සවිස්තරාත්මක පිළිතුරු සහ ව්‍යාක්‍යාත්මක විවරණ
-
✅ සිසුන්ගේ පොදු දුර්වලතා පිළිබඳ විශ්ලේෂණ
-
✅ පැහැදිලි රූප සටහන් සහිතව විවරණ
2008 උසස් පෙළ භෞතික විද්‍යාව විභාගයට සූදානම් වීමට අවශ්‍යම පොතක්, ගුරුවරුන්ට සහ සිසුන්ටද අධ්‍යයනය පහසු කරවන ලාභදායි මාර්ගෝපදේශයකි.
Reviews
There are no reviews yet.