Pesuru Economics Past Papers – Grade 13 (2004–2023)
අ.පො.ස. උසස් පෙළ (13 ශ්‍රේණිය) ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන මෙම ග්රන්ථ කට්ටලය, 2004 සිට 2023 දක්වා පවතින බහුවරණ සහ රචනා ප්‍රශ්න ඒකක අනුව වෙන් කර පැහැදිලිව සකස් කර ඇත.
මෙම පේසුරු ප්රකාශනය සංස්කරණය කර ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආචාරිණී එන්.ඩී. මුතුතන්ත්‍රී (M.A. Econ. Spec., PGDE) මහත්මිය විසිනි.
ග්රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
පළමු ග්‍රන්ථය:
-
මුදල්, බැංකු හා මිල මට්ටම්
-
රාජ්‍ය ආර්ථිකය
දෙවන ග්‍රන්ථය:
-
විදේශ වෙළෙඳාම හා මුල්‍ය
-
ආර්ථික වර්ධනය හා සංවර්ධනය
-
දරිද්‍රතාවය, ජනගහනය
-
ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති
තෙවන ග්‍රන්ථය:
-
මුදල්, බැංකු හා මිල මට්ටම්
-
රාජ්‍ය ආර්ථිකය
-
විදේශ වෙළෙඳාම හා මුල්‍ය
-
ආර්ථික වර්ධනය, සංවර්ධනය, දරිද්‍රතාවය, ජනගහනය
-
ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති
සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වන අතර, ඒකක වශයෙන් වෙන් කර ඇති කුඩා ග්රන්ථ කිහිපයක් යටතේ මෙම ග්රන්ථ කට්ටලය පහසුවෙන් භාවිතයට ගත හැකිය.
Reviews
There are no reviews yet.