Pesuru Economics Past Papers – Grade 12 (2004–2023)
අ.පො.ස. උසස් පෙළ (12 ශ්‍රේණිය) ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන මෙම ග්රන්ථ කට්ටලය 2004 සිට 2023 දක්වා පවතින බහුවරණ සහ රචනා ප්‍රශ්න ඒකක අනුව වෙන් කර පැහැදිලිව සකස් කර ඇත.
මෙම පේසුරු ප්රකාශනය සංස්කරණය කර ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආචාරිණී එන්.ඩී. මුතුතන්ත්‍රී (M.A. Econ. Spec., PGDE) මහත්මිය විසිනි.
ග්රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
පළමු ග්‍රන්ථය:
-
ආර්ථික විද්‍යාව හැඳින්වීම
-
ඉල්ලුම්, සැපයුම්, නම්‍යතාවය සහ වෙළෙඳපොළ සමතුලිතය
-
වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාරය
දෙවන ග්‍රන්ථය:
-
නිෂ්පාදන සංවිධාන හැසිරීම
-
නිෂ්පාදන සාධක වෙළෙඳපොළ
-
ජාතික ගිණුම්කරණය
-
සාර්ව ආර්ථික සමතුලිතය
තෙවන ග්‍රන්ථය:
-
සියලුම ඉහත මාතෘකා ඒකරාශීව අඩංගු වේ (සම්පූර්ණ සංග්‍රහයක් ලෙස)
සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වන අතර, ඒකක වශයෙන් වෙන් කර ඇති කුඩා ග්රන්ථ කිහිපයක් යටතේ මෙම ග්රන්ථ කට්ටලය පහසුවෙන් භාවිතයට ගත හැකිය.
Reviews
There are no reviews yet.