Pesuru Chemistry Essay Past Papers ග්‍රන්ථය, අ.පො.ස. උසස් පෙළ (A/L) රසායන විද්‍යාව විභාගයට සූදානම් වන සිසුන් සඳහා අත්‍යවශ්‍ය හා වටිනා මාර්ගෝපදේශයකි. 1980 සිට 2023 දක්වා A/L Chemistry රචනා ප්‍රශ්න සහ නිවැරදි පිළිතුරු මෙහි අන්තර්ගත වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ B.Sc. (Hon) උපාධියක් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ N.D.T. Chemical Engineering සුදුසුකම ලබා ඇති ඊ.එන්.කේ. කාමිනි පී. ඉලංගකෝන් මෙනවිය විසින් මෙම පොත සංස්කරණය කර ඇත. මෙම Pesuru Chemistry Essay Past Papers ග්‍රන්ථය 14 පාඩම් ඒකක අනුව විභාග ප්‍රශ්න වර්ගීකරණය කර ඇති අතර, සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු හා විස්තරාත්මක විවරණයන් අන්තර්ගත වේ.
මෙම පොතේ විශේෂත්වය:
-
A/L Chemistry රචනා ප්‍රශ්න (1980 – 2023) සහ නිවැරදි පිළිතුරු
-
14 පාඩම් ඒකක අනුව වර්ගීකරණය – පහසුවෙන් ඉගෙනීමේ හැකියාව
-
විභාග ප්රශ්නවල රටාව හඳුනා ගැනීමට සහ නිවැරදි පිළිතුරු ලිවීමට උපකාරී මාර්ගෝපදේශයක්
-
Pesuru Publications විසින් ප්‍රකාශයට පත් කළ විශ්වාසදායක Chemistry ග්රන්ථයකි
විභාගයට සූදානම් වන A/L Chemistry සිසුන්ට, ගුරුවරුන්ට සහ විභාග ප්‍රශ්න හදාරන්නට බලාපොරොත්තු වන සියලුදෙනාට මෙම පොත අත්‍යවශ්‍ය සහ ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
Reviews
There are no reviews yet.