අ.පො.ස. උසස් පෙළ – 12 ශ්‍රේණිය සඳහා බෞද්ධ ශිෂ්ටාචාර (BC) අතිරේක කියවීම් පොත – 2017 නව විෂය නිර්දේශය අනුව සම්පාදනය කරන ලද මෙම පොත, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) – ආගම සහ සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විද්වත් මඩුල්ලක් සමඟ එක්ව සකස් කර ඇති නිල සම්පත් ග්රන්ථයකි.
විශේෂාංග:
-
පිටු 270 කින් සමන්විත මෙම ග්‍රන්ථය, බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීමට යොමුකර ඇත.
-
සියලුම ඒකකයන් ආවරණය කරන සවිස්තරාත්මක, ක්‍රමවත් විෂය විස්තරයන් සහිතයි.
-
ගුරුවරුන් සහ ශිෂ්‍යයන් දෙපාර්ශවයටම පහසු ලෙස සකස් කර ඇති නිසා ඉගැන්වීම් කටයුතු සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
-
බෞද්ධ ශිෂ්ටාචාරය (BC) අධ්‍යයනය සඳහා අවශ්‍ය අතිරේක කියවීම් සම්පත් එකතුවක් ලෙස මෙම පොත මුලික භූමිකාවක් ඉටු කරයි.
මුද්‍රණය: NIE නිල මුද්‍රණය – 2017 නව විෂය නිර්දේශය අනුව
A/L බෞද්ධ ශිෂ්ටාචාරයට අවශ්‍ය නිවැරදි, විශ්වාසවන්ත සහ සම්පූර්ණම කියවීම් පොතක්!
Reviews
There are no reviews yet.