Padartha Ha Vikirana Past Papers – Target Physics ග්‍රන්ථය A/L භෞතික විද්‍යාව එකොළොස්වන ඒකකය වන පදාර්ථ හා විකිරණ සඳහා සූදානම් වන සිසුන්ට අත්‍යවශ්‍ය මාර්ගෝපදේශයකි. 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අනුව වර්ගීකරණය කර, සරල හා පැහැදිලි විවරණ සමඟ ආචාර්ය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් සම්පාදනය කර ඇත.
අන්තර්ගත:
-
කෘෂ්ණ වස්තු විකිරණය
-
ප්‍රකාශ විද්‍යුත් ආචරණය
-
පදාර්ථයේ තරංගමය ස්වභාව සහ X–කිරණ
-
විකිරණශීලිතාව
-
කෙටි ක්‍රම භාවිතය පිළිබඳ විශේෂ උපදෙස්
-
සරල ගැටළු සිට සංකීර්ණ ගැටළු දක්වා සම්පූර්ණ විවරණ
-
වර්තමාන විභාග රටාවට ගැළපෙන නිවැරදි පිළිතුරු
මෙම පොත, A/L භෞතික විද්‍යාව පදාර්ථ හා විකිරණ ඒකකය සාර්ථකව අධ්‍යයනය කිරීමට, තේරුම් ගැන්වීමට සහ විභාගවල උපරිම ලකුණු ලබා ගැනීමට උදව් වන විශ්වාසදායක මාර්ගෝපදේශයකි.
Reviews
There are no reviews yet.