භෞතික විද්‍යාව – දෝලන හා තරංග පුනරීක්ෂණ ග්‍රන්ථය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., Ph.D.) විසින් සම්පාදිතය. මෙම ග්‍රන්ථය 1975 සිට 2021/2022 දක්වා පළ වූ උසස් පෙළ විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න සවිස්තරාත්මක පිළිතුරු සහ විවරණ සමඟ අන්තර්ගත වේ.
විශේෂාංග:
-
✅ වසර 47ක (1975-2021/22) A/L දෝලන හා තරංග ප්‍රශ්න – 338
-
✅ ආදර්ශ ප්‍රශ්න – 387
-
✅ මුළු ප්‍රශ්න ගණන – 725+
-
✅ ප්‍රශ්න වර්ග:
-
බහුවරණ (MCQ) – 610
-
ව්‍යුහගත රචනා – 40
-
කෙටි රචනා – 38
-
සම්පූර්ණ රචනා – 37
-
-
✅ සියලු ප්‍රශ්න සඳහා විභාග වර්ෂය සහ පිළිතුරු පැහැදිලිව දක්වා ඇත
-
✅ අවශ්‍ය තැන්වල රූප සටහන් සහිතව ඉදිරිපත් කර ඇත
අන්තර්ගත කොටස්:
-
සරල අනුවර්තී චලිතය
-
තරංග චලිතය
-
තන්තුවල ස්ථාවර තරංග
-
වායු තුළ තරංග
-
ඩොප්ලර් ආවරණය
-
ධ්වනිය: නිපදවීම සහ ප්‍රචාරණය
-
විද්‍යුත් චුම්බක තරංග
මෙම Geekiyanage Dolana Ha Tharanga Physics ග්‍රන්ථය, උසස් පෙළ භෞතික විද්‍යාව – දෝලන හා තරංග ඒකකය සඳහා විශිෂ්ට පුනරීක්ෂණ මාර්ගෝපදේශයකි. විභාග සාර්ථකත්වය උදෙසා අවශ්‍ය සෑම දැනුමක්ම මෙහි ඇතුළත්ය.
Reviews
There are no reviews yet.