Pesuru Agriculture Structured Past Papers – 2000–2023
අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂයය සඳහා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන, ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් කරන විශ්වාසදායී අධ්‍යාපන මාර්ගෝපදේශයකි.
මෙම පේසුරු ග්‍රන්ථය 2000 සිට 2023 දක්වා පවතින පසුගිය විභාග ප්‍රශ්න පදනම් කරමින් ජාතික පාසලක ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc. (Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇත.
ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
-
පළමු ග්‍රන්ථය
-
ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
-
දේශගුණික සාධක
-
පාංශු පරිසරය හා බෝග වගාව
-
ශාක පෝෂණය
-
බිම් සැකසීම
-
ජල සම්පාදනය හා ජල වහනය
-
-
දෙවන ග්‍රන්ථය
-
ශාක කායික විද්‍යාව
-
ශාක ප්‍රචාරණය
-
ශාක අභිජනනය
-
පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
-
නිර්පාංශු වගාව
-
පළිබෝධ කළමනාකරණය
-
-
තෙවැනි ග්‍රන්ථය
-
ආහාර හා පෝෂණය
-
පසු අස්වනු තාක්ෂණය
-
සත්ත්ව පාලනය
-
කෘෂි ආර්ථික විද්‍යාව
-
තිරසාර කෘෂිකර්මය
-
කෘෂි සෞඛ්‍ය ගැටලු
-
කෘෂිකාර්මික අභියෝග
-
සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වන අතර, ඒකක වශයෙන් කුඩා ග්‍රන්ථ කිහිපයකින් යුතු මෙම කට්ටලය අධ්‍යයනයට පහසු ආකාරයෙන් සකස් කර ඇත.
Reviews
There are no reviews yet.