,

Pesuru Accounting | ගිණුම්කරණය 13 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු

රු2,000.00

Pesuru Accounting Past Papers Grade 13 – 1985-2022
1985 සිට 2022 දක්වා පසුගිය උසස් පෙළ ගිණුම්කරණ විභාග ✅ බහුවරණ සහ රචනා ප්‍රශ්න ✅ පිළිතුරු සමඟ.

Availability: 1 in stock

SKU: pesuru_18 Categories: ,

Pesuru Accounting Past Papers Grade 13 – 1985-2022
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය (13 ශ්‍රේණිය) විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන මෙම Pesuru ප්‍රකාශනය 1985 සිට 2022 දක්වා පවත්වන ලද පසුගිය විභාග ප්‍රශ්න (බහුවරණ සහ රචනා) ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් කර ඇත.

සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයකින් ඒකක වෙන් කර ඇති නිසා භාවිතයට ඉතා පහසුයි.

ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

පළමුවන ග්‍රන්ථය

  • ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

දෙවන ග්‍රන්ථය

  • සමාගම් ගිණුම් (කොටස් නිකුතුව, අවසාන ගිණුම්)

තෙවන ග්‍රන්ථය

  • මුදල් ප්‍රවාහ ප්‍රකාශ

  • ගිණුම්කරණ අනුපාත

සිව්වන ග්‍රන්ථය

  • පිරිවැය ගිණුම්කරණ න්‍යාය

  • ද්‍රව්‍ය පිරිවැය

  • ශ්‍රම පිරිවැය

පස්වන ග්‍රන්ථය

  • පොදු කාර්ය පිරිවැය

හයවන ග්‍රන්ථය

  • ආන්තික පිරිවැය

  • යෝජනා තීරණ

Weight 0.7 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Accounting | ගිණුම්කරණය 13 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *

Shopping Basket
Home
Account
Cart
Search
Scroll to Top