,

Pesuru Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු

රු2,000.00

Pesuru Accounting Grade 12 Past Papers – 1985-2022
1985 සිට 2022 දක්වා පසුගිය උසස් පෙළ ගිණුම්කරණ විභාග බහුවරණ සහ රචනා ප්‍රශ්න පිළිතුරු සමඟ ඇතුළත් වේ.

Out of stock

SKU: pesuru_17 Categories: ,

Pesuru Accounting Grade 12 Past Papers – 1985-2022
අ.පො.ස. උසස් පෙළ (12 ශ්‍රේණිය) ගිණුම්කරණ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන මෙම ග්‍රන්ථ කට්ටලය, 1985 සිට 2022 දක්වා පැවැති පසුගිය විභාග බහුවරණ සහ රචනා ප්‍රශ්න ඒකක අනුව වෙන් කර පැහැදිලිව සකස් කර ඇත.

සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වන පේසුරු ප්‍රකාශනයකි.

ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

පළමුවන ග්‍රන්ථය

  • ගිණුම්කරණ න්‍යාය / ප්‍රමිත

දෙවන ග්‍රන්ථය

  • ගිණුම්කරණ සමීකරණ

  • ලාභ සමීකරණ

තෙවන ග්‍රන්ථය

  • උපයෝගී පොත්

  • ලෙජර් ගිණුම්

  • වැරදි නිවැරදි කිරීමේ සටහන්

  • බැංකු සැසඳුම් ප්‍රකාශ

සිව්වන ග්‍රන්ථය

  • නිෂ්පාදන ගිණුම්

  • පාලන ගිණුම්

පස්වන ග්‍රන්ථය

  • අසම්පූර්ණ සටහන්

  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන ගිණුම්

හයවන ග්‍රන්ථය

  • හවුල් ව්‍යාපාර

සියලුම ඒකක කුඩා ග්‍රන්ථ කිහිපයකින් වෙන් කර ඇති නිසා ඉතා පහසුවෙන් පාඩම් කර භාවිතා කළ හැක.

Weight 0.7 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *

Shopping Basket
Home
Account
Cart
Search
Scroll to Top