Pesuru Agri MCQ Past Papers – 2000–2023
අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂයයට සූදානම් වන සිසුන් සඳහා සකස් කළ විශිෂ්ට මාර්ගෝපදේශයකි. 2000 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ නිවැරදි පිළිතුරු ඒකක අනුව වෙන් කර සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
මෙම පේසුරු ප්රකාශනය ජාතික පාසලක ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc. (Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇති අතර, විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරයි.
ග්රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
-
පළමු ග්‍රන්ථය
ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය, දේශගුණික සාධක, පාංශු පරිසරය, ශාක පෝෂණය, බිම් සැකසීම, ජල සම්පාදනය -
දෙවන ග්‍රන්ථය
ශාක කායික විද්‍යාව, ශාක ප්‍රචාරණය, ශාක අභිජනනය, පාලිත තත්ත්ව බෝග වගාව, නිර්පාංශු වගාව, පළිබෝධ කළමනාකරණය -
තෙවැනි ග්‍රන්ථය
ආහාර හා පෝෂණය, පසු අස්වනු තාක්ෂණය, සත්ත්ව පාලනය, කෘෂි ආර්ථික විද්‍යාව, තිරසාර කෘෂිකර්මය, කෘෂි සෞඛ්‍ය ගැටලු, කෘෂිකාර්මික අභියෝග
සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වන අතර, ඒකක වශයෙන් වෙන් කර කුඩා ග්රන්ථ කිහිපයක් ලෙස සකස් කර ඇති නිසා පරිශීලනය සඳහා ඉතා පහසුය.
Reviews
There are no reviews yet.