Pesuru Physics Structured Past Papers ග්‍රන්ථය
අ.පො.ස. උසස් පෙළ (A/L) භෞතික විද්‍යාව විභාගයට සූදානම් වන සිසුන් සඳහා අත්‍යවශ්‍ය සහ විශ්වාසදායක මාර්ගෝපදේශයකි. 1980 සිට 2023 දක්වා පැවති A/L භෞතික විද්‍යාව ව්‍යුහගත (Structured) රචනා ප්‍රශ්න සහ නිවැරදි පිළිතුරු මෙහි අන්තර්ගත වේ.
සුජීව දිසානායක (B.Sc. Hons) මහතා විසින් සංස්කරණය කළ මෙම පොත, පාඩම් 11ක් ඒකක අනුව වර්ගීකරණය කර ඇති අතර සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු සහ විස්තරාත්මක විවරණ ඇතුළත් වේ. විභාග ප්රශ්නවල රටාව හඳුනා ගැනීමටත්, නිවැරදි පිළිතුරු සෙවීමටත් සහ විභාගයට ව්‍යාප්ත ලෙස සූදානම් වීමට මෙය ඉතා ප්රයෝජනවත්ය.
මෙම පොතේ විශේෂත්වය:
-
A/L භෞතික විද්‍යාව ව්‍යුහගත (Structured) රචනා ප්‍රශ්න (1980 – 2023) සහ නිවැරදි පිළිතුරු
-
11 පාඩම් ඒකක අනුව වර්ගීකරණය කළ විභාග ප්‍රශ්න
-
ප්රශ්නවල නිවැරදි පිළිතුරු සහ විස්තරාත්මක විවරණ
-
Pesuru Publications විසින් ප්‍රකාශයට පත් කළ විශ්වාසදායක A/L Physics මාර්ගෝපදේශයකි
-
සිසුන්ට පහසුවෙන් විභාග ප්‍රශ්න පුනරාවලිය සිදුකරන්නට හැකිවීම සඳහා කුඩා ග්රන්ථ කිහිපයකට බෙදා ඇත
A/L භෞතික විද්‍යාව විභාගයට සාර්ථකත්වය තහවුරු කර ගැනීමට, මෙම පොත අත්‍යවශ්‍යම මාර්ගෝපදේශයකි!
Reviews
There are no reviews yet.